Spice buyers home page

ආයුබෝවන් ! නිකෝ ගැණුම්කරුවන්ගේ මහගෙදරට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 

මේ පිටුව වෙනස් පිටුවක් අද ඔබ බලන මේ පිටුව නිසා ඔබගේ ව්‍යාපාර ජිවිතය උඩුයටිකුරු විය හැකියි. මෙම නිෂ්පාදන ලෝකය පුරා ඔබට රැගෙන යාහැකි වෙනවා. මේ නිෂ්පාදන අපනයනය තත්වයට ගැළපෙන පරිසර හිතකාහි ඇසුරුම්වල දමා තිබිම එයට වඩාත් පහසු වෙනවා. අපගේ නිකෝ කියන කුරුදු වර්ගය අපි විතරක්ම නිෂ්පාදනය කරන නිසා ඔබට ඉතාමත් පහසුවෙන්  අන්තර්ජාතික වෙළදපොළ මේ මගින් ජයගත හැකියි. මේ පිටුවේ හැම දෙයක්ම ඔබට වැදගත් . මෙහි අවසානයේ ඇති කෙටි අයදුම්පත පුරවන්න එයින් ඔබ අප ආයතනයේ ලියාපදිංචි වෙනවා.

ඉන්පසු අපෙන් ගැණුම්කරුවන්ට ලැබෙන සෑම පහසුකමක්ම ඔබට ලැබෙනවා. මේ පිටු ව අවසන් වෙනකම්ම බලන්න හැම දෙයක්ම වැදගත්. අපගේ නිෂ්පාදන පහත අපි පෙළගස්වනවා. ඔබට ලැබෙන මිල ගණන් අපි මෙහි සදහන් කරනවා. ඒ මිල ගණ්න්වලට අපි ඔබට මෙම නිෂ්පාදන ලබා දිය හැත. මෙහි සියලු නිෂ්පාදන ලංකාවේ හොදම කුළුබඩු යොදා ඉතා පිරිසිදුව සකස් කරන ලද ඒවාවේ.

මෙහි වඩා වැදගත්ම දෙය තමයි ඔබ  මේවගේ එකකින් 10 ට වඩා මිලදී ගැනිමේ දි ස්ටිකලයේ distributed by  යටතේ  අපේ තොරතුරු සියල්ල ඉවත් කර ඔබේ ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමෙල් ලිපිනය සහ වෙබ් අඩවියේ නම යෙදිමයි. තවද ඔබට එම රටේ අවශ්‍ය මිල වෙනස් කල හැකි විම (අපි සටහන් කල මිල වැඩි හෝ අඩු කර ගත හැක)

සැලකිය යුතුයි – මෙහි මිල ගණන් සැදි ඇත්තේ  ඇසුරුම් සදහා වු අගයද එකතු කල වේ. අපි එක නිෂ්පාදනයක් සදහා ඇසුරුම් 04ක් භාවිතා කරයි. තවද ඔබේ තොරතුරුද ඇතුලත් කරනු ඇත. ඔබට ඇත්තේ ලිපිනය ලියා අපනයනය කිරිම පමණි. ඔබට අවශ්‍යනම් සහන මිලකට අපනයන කටයුතුත් අපට කර දිය හැක.

Drop Shipping සදහා අවසරය ලබා දි ඇති අතර ඒ සදහා අපිව සම්බන්ධ කර ගන්න +94772294580 වට්ස්ඇප් 

මෙය අපි හදුන්වා දෙන අලුත්ම නිෂ්පාදනයයි. ඔබ කුළුබඩු අපනයනය සදහා නවකයෙක් නම් ඔබට එයට ප්‍රෙව්ශවිමට ඇති පහසුම විදිය පළමුව මේ නිෂ්පාදනය අලෙවි කිරිමයි මන්ද මෙම නිෂ්පාදනය මිලදිගත හැක්කේ අපෙන්ම පමණයි. ඊට පසු ඔබට ක්‍රමයෙන් අනෙක් නිෂ්පාදන කරා යා හැක.

ප්‍රමාණ –  (අගල් 05 උස කුරූ සංඛ්‍යාව අනුව) –  100 , 250, 500 , 1000 පැක් වලින් ලබා ගත හැක.

මිල ගණන්  –

  • 100 pcs  – Rs  1400

  • 250 pcs  – Rs  3200

  • 500 pcs  – Rs  6000

  • 1000 pcs  -Rs  11500

කුරුදු කොළ ආහාර පිසිිමේදි රසවස් කිරිම සදහා සහ කුරුදු තෙල් සකස් කිරිමට භාවිතා කරයි. වෙනත් ආහාර නිෂ්පාාදනයන්ද සදහාද භාවිතා කරන අතර මැදපෙර දිග රටවල විශාල ඉල්ලුමක් ඇත. මේවා වියලුම් මැෂින්වල වියළා අති පිරිසිදු අන්දමින් ඇසුරුම් කරනු ලබයි.

ප්‍රමාණ – දැනට කොළ 50 පැක් වලින් ලබා ගත හැක.

මිල ගණන්  –

  • 50 pcs  – Rs  950

මෙහිදි එක එක ප්‍රමාණවලින් කුරුදු කුරු කෑලි ඇත. මෙවා විශේෂයෙන් ආහාර පිසිමේදි භාවිතයට ගත හැක. 

ප්‍රමාණ –  100g

මිල ගණන්  –

  • 100g  – Rs  850g

ඉතාමත් හොද වර්ගයේ කුරුදු භාවිතායෙන් යකඩ නොවන මැෂින්වල අඹරාගත් කුරුදු කුඩු  ආහර පිසිමේදි / පාන වර්ග වලට / කේක් වැනි අතුරුපස සකස් කිරිමේ දි සහ නිෂ්පාදන කර්මාන ආයතන සදහා යොදා ගනී

ප්‍රමාණ – 50g , 100g

 මිල ගණන්  –

  • 50g – Rs  700

  • 100g – Rs  950

අපනයනය සදහා සාමන්‍ය මිල ගණන් ඇති හොද කුරුදු වර්ගයක් ලෙස C5 Special හදුන්වා දිය හැකි අතර ආධුනිකයන් සදහා ප්‍රථමයෙන් මේ වර්ගය අපනයනය කිරිම නිර්දේශ කරමි. 

ප්‍රමාණ – 50g , 100g

 මිලගණන්  –

  • 50g – Rs  450

  • 200g – Rs  1250

අපේ නිෂ්පාදන නිකෝ කුරුදු වර්ගය සහ ඇල්බා විශේෂ කුරුදු වර්ගය හරැණුවිට මිල වැඩිම කුරුදු වර්ගය ඇල්බා වේ. මෙම කුරුදු වර්ගය තරමක් දුර්ලබයි. මෙහි පිනිෂින් එක ඉතාම අනර්ඝයි. යුරෝපයට අපනයනය කිරිප සදහා වඩාත් සුදුසුයි.

ප්‍රමාණ – 50g , 200g

 මිල ගණන්  –

  • 50g – Rs  900

  • 200g – Rs  1950

ගම්මිරිස් හොදම තත්වයේ රොඩු / බොල් ඇට  ඉවත් කර නැවත සොදා වියළි ගම්මිරිස් ඇට පමණක් ඇති අපනයනය සදහා 01 ශ්‍රේණියේ ගම්මිරිස් ඇට මේ සදහා භාාවිතා කරනු ලබයි

ප්‍රමාණ – 50g , 200g

 මිල ගණන්  –

  • 50g – Rs  550

  • 200g – Rs  950

ගැණුම්කරුවන් මෙහි ලියාපදිංචි වන්න