ආයුබෝවන් ! නිකෝ ගැණුම්කරුවන්ගේ මහගෙදරට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 

මෙහිදිි ලෝකයේ ප්‍රථම වතාවට  මෙම නිෂ්පාදනය  හදුන්නා දෙන්නෙමු. මෙය ඉතා සිහින් අතර ඉතා පිරිසිදුව සකස් කර ඇත. 

මොකද්ද මේ නිකෝ කියන්නේ

නිකෝ යන නම අප ආයතනය විසින් දමා ඇති නමක්. නිකෝ කුරුදු කුර ඉතාම සිහින් එය  මිලීමීටර් 2.00 – 2.50 විශ්කම්භයක් ඇත. මෙහි මැදට අනිත් කුරුදු වලට දමනාව මෙන් කුරුදු රොඩු කිසිවක් දමා නැත. ලංකාවේ දකුණු පලාතේ වැවෙන හොදම කුරුදු සෑදිමට භාවිතා කරයි. මෙම කුරුදු කූර ඉතා පිරිසිදුව පිළිවෙළකට සකසා ඇත. 

කුරුදුවල ඖෂදීය වටිනාකම මොකද්ද?

2012 කරන ලද පරික්ෂණ වලින් දී  ශ්‍රී ලංකාවේ වැවෙන  කුරුදුවල පහත සදහන් බෝනොවෙන රෝගසුව කිරිමේ බලය ඇති බව තහවුරු වි ඇත.

1. දියවැඩියාව පාලනය කල හැකිවිම

2. කොලොස්ටරොල් පාලනය පාලනය කල හැකිවිම

3. ප්‍රතිඔක්සිකාරක ගුණ

4. ඉදිමුම් රෝග පාලනය කිරිම

5. සම වයසටයාම පාලනය කල හැකි විම

පාරිභෝගිකයෙක් මෙය මිලදි ගන්නේ කුමකට?

මෙම කුරුදු කුර පහත සදහන් අවශ්‍යතා සදහා භාවිතා කළ හැකි විම.

1.  තේ  / කොපි සමග දමා කෑමට ගැනිම

2. වයින් වීදුරු  සදහා මිශ්‍ර කිරිම

3. සෘජුවම කැමට ගත හැක

නිෂ්පාදනයේදි මෙය මිලදී ගන්නේ ඇයි?

1. චොකලට් පින්ගස් නිෂ්පාදනයේදි මැදට දැමිමට

2. අයිස්ක්‍රිම් නිෂ්පාදනයේදි මැදට එක් කල හැකි අතර අයිස්ක්‍රීම් කඩවල අයිස්ක්‍රීම් පාරිභෝගිකයාාට පිළිගැන්විමේදි 

3. රෙස්ටුරන්ට් සහ හෝටෙල්වල වයින් පිළිගැන්විමේදි  වයින් වීදුරුවලට දැමිම සදහා භාවිතා කරයි

මිල ගණන් කොහොමද?

1. ඔයාට අපි දෙන්නේ කූරූ 100ක් අඩංගු  පැකින් එක රු 1450 ට

2. අපි විකුණන්නේ ලංකාවේ පාරිභෝගිකයන්ට රු 1850  ගානේ

3. අපි විදේශිකයන්ට විකුණන්නේ කාගෝ ගාස්තු සමග $25 ( රු 4625)  ගානේ

ඔබට 100 , 250 , 500 , 1000 පැක් වලින් මේවා මිලදි ගැනිිමට පුලුවන්.

(මෙය අලුත් නිෂ්පාදනයක් නිසා ඔබට ඒ වෙළද පොළේ යන මාකට් එකට ලබා දිය හැක)

පැකින් එක කොහොමද?

මෙහි ඇසුරුම්  ඉතා අලංකාර ලෙස අපි විශාල පිරිවැයක් යොදවා නිර්මාණය කර ඇති අතර   පරිසර හිතකාමි ලෙස ඇසුරුම් 03ම සදහා පොලිතින් භාවිතා කර නැත.  

පළමු පැකින් එක – මෙහි කුරුදු මිටිය ගෝනී නුල් භාවිතයෙන්  කොන් තුනකින් ගෙට ගසා ඇත. කුරුදු කොළයකින් ආවරණය කර ඇත.

දෙවන ඇසුරුම – මෙය පාරිභෝගිකයන් සිත් ගන්නා ලෙස  අපි ඉදිරිපත් කර ඇත. මෙහි මුලික වශයෙන් ඉතා ඝණ කඩ්බෝඩ් සිල්න්ඩරයකින් සමන්විත අතර පතුල සහ මුඩිය ටින් ලෝහය භාවිතයෙන් නිමවා ඇත. 

තුන්වන  ඇසුරුම– කාඩ්බෝඩ් පෙට්ටියක් භාවිතා කර ඇත.

මෙහි වඩා වැදගත්ම දෙය තමයි ඔබ  මේවගේ එකකින් 500 ට වඩා මිලදී ගැනිමේ දි නොමිලේ ස්ටිකලයේ Distributed by  යටතේ ඔබේ අපේ තොරතුරු සියල්ල ඉවත් කර ඔබේ ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමෙල් ලිපිනය සහ වෙබ් අඩවියේ නම යෙදිමයි.

මේ ගැන විස්තර තිබෙන විඩියෝ බලමුද?

පොටෝ බලමුද?

Buyer Registration forum