මොකද්ද මේ නිකෝ කියන්නේ

නිකෝ යන නම අප ආයතනය විසින් දමා ඇති නමක්. නිකෝ කුරුදු කුර ඉතාම සිහින් එය  මිලීමීටර් 2.00 – 2.50 විශ්කම්භයක් ඇත. මෙහි මැදට අනිත් කුරුදු වලට දමනාව මෙන් කුරුදු රොඩු කිසිවක් දමා නැත. ලංකාවේ දකුණු පලාතේ වැවෙන හොාදම කුරුදු සෑදිමට භාවිතා කරයි. මෙම කුරුදු කූර ඉතා පිරිසිදුව පිළිවෙළකට සකසා ඇත. 

මිල ගණන් –  එක් කුරක් රු 17.50 ක් වන අතර තොග ගැණුම්කරුවන් සදහා විශේෂ වට්ටම් හිමි වේ ( තොග සදහා කුරූ 500 ට වඩා ලබා ගත යුතුය)

2012 කරන ලද පරික්ෂණ වලින් දී  ශ්‍රී ලංකාවේ වැවෙන  කුරුදුවල පහත සදහන් බෝනොවෙන රෝගසුව කිරිමේ බලය ඇති බව තහවුරු වි ඇත.

1. දියවැඩියාව පාලනය කල හැකිවිම

2. කොලොස්ටරොල් පාලනය පාලනය කල හැකිවිම

3. ප්‍රතිඔක්සිකාරක ගුණ

4. ඉදිමුම් රෝග පාලනය කිරිම

5. සම වයසටයාම පාලනය කල හැකි විම

මෙම කුරුදු කුර පහත සදහන් අවශ්‍යතා සදහා භාවිතා කළ හැකි විම.

1.  තේ  / කොපි සමග දමා කෑමට ගැනිම

2. වයින් වීදුරු  සදහා මිශ්‍ර කිරිම

3. සෘජුවම කැමට ගත හැක

075 99 50 500