නිකෝ යන නම අප ආයතනය විසින් දමා ඇති නමක්. නිකෝ කුරුදු කුර ඉතාම සිහින් එය මිලීමීටර් 2.00 – 2.50 විශ්කම්භයක් ඇත. මෙහි මැදට අනිත් කුරුදු වලට දමනාව මෙන් කුරුදු රොඩු කිසිවක් දමා නැත. ලංකාවේ දකුණු පලාතේ වැවෙන හොාදම කුරුදු සෑදිමට භාවිතා කරයි. මෙම කුරුදු කූර ඉතා පිරිසිදුව පිළිවෙළකට සකසා ඇත.